කොළඹ නගරයේ මාර්ග රැසක් අවහිර වෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙනවා.

කොළඹ ප්‍රදේශයේ පහත මාර්ගයන්වල ගස් කඩා වැටීම සහ ජලයෙන් යට වී මෙලෙස මාර්ග කිහිපයක් අවහිර වී ඇති බායි වාර්තා වන්නේ.

ඒ, අනුව ප්‍රේමසිරි කේමදාස මාවතේ ලයනල් රඟහල ආසන්නයේ සහ කැප්පෙටිපොළ මාවත
ජාතික රෝහල 04 වන දොරටුව ආසන්නයේ.
ඇල්විටිගල මාවත
රැජින පාර හන්දිය
කොටහේන ආමර් බාබර් හන්දිය පන්සල අසල මාර්ග අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
9
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?