Empty Ad
AFC Banner
Empty Ad

කොළඹ කොටස් වෙළෙඳපොළ පහළ යාමක්

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ දිනයේත් පහළ යාමක් පෙන්නුම් කළා.

දිනය අවසානයේ ඒකක 121. 24කින් පහළ ගිය සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,117. 35ක් ලෙස සටහන් වුණා.

එස්. ඇන්ඩ් පී. ටුවෙන්ට් මිල දර්ශකයද ඒකක 46යි දශම 2යි හතරකින් පහළ ගිය අතර, දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් මිලියන 982ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?