කොළඹ කොටස් වෙළඳපොළේ වාර්තාගත ලෙස ඉහලට

අද කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කළා. ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 359යි දශම 2.4කින් එනම්, සියයට 4.4කින් ඉහළ ගොස් තිබෙනවා.

ගණුදෙනු අවසානයේ අද (17) දිනයේ සමස්ත මිල දර්ශකය සටහන් වූයේ 8,457.55 ලෙසයි. ‘එස් ඇන්ඩ් පී’ ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 157.19 කින් එනම් 5.9%කින් ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?