ගනුදෙනු කටයුතු කඩා වැටීම හේතුවෙන් පසුගිය දින දෙකේදී ගනුදෙනු අත්හිටවූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (27) යථා තත්ත්වයට පත්වුණි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය 5.43%ක වර්ධනයක් පෙන්වූ අතර එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය 10.85ක වර්ධනයක් වාර්තා කළේය.
අද දිනයේදී කොටස් මිලියන 144.5 ගනුදෙනු වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11













