AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ අති­රේක මහේස්ත්‍රාත්වරයාගෙන් TIDයට නියෝගයක්

පුද්ග­ල­යන් 12 දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ISIS ත්‍රස්ත සංවි­ධා­නය ප්‍රව­ර්ධ­නය කර­මින් ප්‍රකාශ පළ කර එම සංවි­ධා­නයේ ලාංඡන සහිත මුදු ළඟ තබා­ගත් බව කියන සිද්ධි­යට අදා­ළව ලිඛිත දේශ­න­යක් සහ රස පරී­ක්ෂක වාර්තා වහාම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට නියෝග කළා.

මෙම සිද්ධි­යට අදා­ළව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන් පසුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම නියෝ­ගය කරනු ලැබුවා.

මෙම සැක­ක­රු­ව­න්ගෙන් පස්දෙනකු ඉන්දි­යාවේ සිටින අතර, සැක­ක­රු­වන් සිව්දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නා.

චානී මොහො­මඩ් රිස්මන්, මොහො­මඩ් පාරුක් සනීකි, මොහො­මඩ් අබ්දුල් රාහිත් යන සැක­ක­රු­වන් ඉන්දි­යා­වේ දී අත්අ­ඩං­ගු­වට ගෙන තිබු­ණ ද අබ්දුල් සෙයිනි මවු­ලනී මේ වන තෙක් අත්අ­ඩං­ගු­වට ගෙන නොමැති බවයි ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේ.

ත්‍රස්ත විම­ර්ශන කොට්ඨාස පන­තට මෙම සිද්ධිය අදාළ වන බව විම­ර්ශන නිල­ධා­රින් අධි­ක­ර­ණ­යට දන්වා තිබුණා.

සැක­කාර පාර්ශ්වයේ පිරිස සඳ­හන් කරන්නේ මෙම ක්‍රියා­ව­ලිය ත්‍රස්ත විම­ර්ශන කොට්ඨාස පන­තට අදාළ නොවන බවයි.

ඒ, අනුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය, සිද්ධි­යට අදා­ළව ලිඛිත දේශ­න­යක් සහ රස පරී­ක්ෂක වාර්තා වහාම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස­ටත් විම­ර්ශන කට­යුතු තව­දු­ර­ටත් සිදුකරන ලෙස­ටත් ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?