AFC Banner
AFC Banner
Empty Ad

කොවිඩ් මාරයාගේ බිල්ලට හසුවූ ‘විසි හැවිරිදි’ හාලි ඇල තරුණිය

හාලි ඇල පදිංචිව සිටි විසි හැවිරිදි තරුණියක් ද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා.

බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 24 වන දා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොවිඩ් ආසාදනය වීමත් සමග රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා ඇතිවූ හෘද හා පෙනහලු අකර්මන්‍යතාවක් හේතුවෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
2
+1
26
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?