Empty Ad
Empty Ad
AFC Banner

කොවිඩ් මව්කිරි තුළින් වැළදෙන්නේ නැහැ.

කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී ඇත.

එහිදි හමුවු විමතියට හේතු වූ කරුණ වන්නේ මව්කිරි ඔස්සේ කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය නොවන බවයි.
කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් කිරි ලබාදෙන මව්වරුන් 110 දෙනෙකු යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබු අතර අවසානයේ ලොවම මවිත කරමින් මෙම කරැණ අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?