මේ පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි හේමන්ත හේරත් මහතා මෙම අදහස් කියා සිටියේ.
මේ කාඩ් පත ප්‍රමානයෙන් විශාල බැවින් ප්‍රවේශමෙන් භාවිතා කරන් ලෙසත් ඉදිරියේදී මෙය ජංගම දුරකථන යෙදවුමක් ලෙසින් හෝ වෙනයම් ක්‍රමවේදයක් හරහා ලබා දීමට උත්සාහ කරන බවද පවසා සිටියා.එසේම ඉදිරියේදී 04 වෙනි කොවිඩ් මාත්‍රාවක අවශ්‍යතාවක් මතුවුවහොත් එහිදී භාවිතයට ගැනීම සදහා කොවිඩ් එන්නත් කාඩ්පත් සුරක්ෂිතව තබාගන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලීමක් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6













