සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 17ක් අද (31) දිනයේ වාර්තා වනවා.
මෙම මරණ අතර කාන්තා මරණ 06ක් සහ පිරිමි පුද්ගල මරණ 11ක් ඇතුළත්.
අද වාර්තා වන මෙම මරණ 17ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,979 ක් දක්වා ඉහළ ගියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




