කොවිඩ් මරණ සහ ආසාදිතයන්ගේ වැඩිවීමක්

කොවිඩ් මරණ වලත් වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශය සදහන් කරයි.ඊයේ (18) දිනයේදී සිදුව ඇති බවට අද දිනයේදී තහවුරු කර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 03ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙම මරණ තුනම අවුරුදු 30ට වැඩි කාන්තාවන් වේ.

මේ අතර අද දිනයේදීද කොවිඩ් ආසාදිතයන් 62ක් හඳුනාගෙන තිබේ. ඊයේ දිනයේදීද හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 62කි.

670aa22b 3c9e 43f2 8e77 1c4dbfc55f19