AFC Banner
AFC Banner
Empty Ad

කොවිඩ් මරණ ගැන කෙහෙළියගෙන් අනාවරනයක්

කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගෙන් බහුතරයක් බුස්ටර් එන්නත ලබානොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ සිදුව ඇති කොවිඩ් මරණවලින් සියයට 99ක් බුස්ටර් එන්නත් ලබානොගත් පුද්ගලයින් බවය.

මේ වන විට එන්නත් මාත්‍රා මිලියන් 8ක් ශ්‍රි ලංකාව සතුව පවතින බවද බිබිල රෝහලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?