කොවිඩ් තුන්වැනි රැල්ල හමුවේ පීඩාවට පත් පුද්ගලයින් හා ව්‍යාපාර විසින් ලබා ගෙන ඇති බැංකු ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දීමක් සිදුකර තිබේ.
ඒ අනුව 2021 මැයි 15 දිනට තිබෙන ක්‍රියාකාරී ණය අයකර ගැනීම් සඳහා 2021 අගෝස්තු 31 කාලපරිච්ඡේදය වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකිරීමට යෝජනා වී ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන් මෙම සහන ලබා ගැනීම සඳහා 2021 ජූනි 21 දිනට පෙර ඉල්ලුම් කරන ලෙස එහි වැඩිදුරටත් සඳහන් වේ.
එම චක්‍රලේඛය පහතින්,







ගොඩක් හොද දෙයක්
Hodai katada letter eka denna one
Great work
Godak hoda deyak. Katada letter ekak denna Oni.
ලිසිං සඳහා නැද්ද .
Government ayatath denawada. Leasing sahana nadda