කොවිඩ් එන්නත විදගත් අයගෙන් විශේෂ ඉල්ලීමක්

කොවිඩ් මර්ධන එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ගෙන් කොළඹ මහ නගරසභාවේ නාගරික කොමසාරිස් රෝෂිනී දිසානායක මහත්මිය විශේෂ ඉල්ලීමක් සිදුකරනවා.

කොළඹ නගර සීමාවේ සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල අතරතුර එම එන්නත් ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමට සිදුවූවේ නම් ලඟම ඇති පොලීසියට, අල්ලස් කොමිසමට හෝ කොළඹ මහ නගර සභාව වෙත ඒ බව දැනුම් දෙන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් එන්නත් ලබා දීමේදී සිදුවූ බව පැවසෙන මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ දී යි.

කෙසේ වෙතත් තමන් වෙත මෙවන් සිදුවීමක් පිළිබඳ මෙතෙක් පැමිණිල්ලක් පැමිණ නොමැති බව ද ඇය පවසනවා.

සාක්ෂි සහිතව පැමිණිලි කළ හොත් ඒ පිළිබඳව අනිවාර්යයෙන් විමර්ශනයක් සිදුකරන බව ද ඇය අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09