කොවිඩ් එන්නත ගහන්න බය අයට විසදුමක්

සිරුරට එන්නත් විදීමට මැලිකමක් දක්වන පුදගලයින් වෙනුවෙන් කොවිඩ් එන්නතක් ඉන්දියාව විසින් නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සයිකොව්-ඩී (ZyCoV-D) ලෙසින් හඳුන්වන මෙය ලොව ප්‍රථම ඩී.එන්. ඒ එන්නතයි.මෙය එන්නත් කටු භාවිතයකින් තොරව සම මත තෙරපීමෙන් මගින් සිරුරට අවශේෂණය කර ගනී.

මෙම එන්නත් මගින් කොරෝනාවට එරෙහි 67% ක රැකවරණයක් ලබා දෙන බව එරය විශේෂඥයින් සඳහන් කර තිබේ.

මෙම ඩී.එන්. ඒ එන්නත අනෙක් එන්නත් වලට සාපේක්ෂව අඩු ශක්‍යතාවක් පෙන්වන නමුත් මෙය භාවිතය සහ ගබඩා කිරීම පහසු බව විද්‍යාඥයින් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?