කොවිඩ් ආසාදිත මරණ 32ක්

ඊයේ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 32ක් අද (28) දිනයේ වාර්තා වනවා.

මෙම මරණ 32ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,222ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !