කොවිඩ් අස්සේ නවක මන්ත්‍රීවරුන්ට ජිප් රථ ගේන්න සැරසෙන කතාවේ ඇත්ත මෙන්න – Import Of Jeeps – Lanka Gossip News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 සඳහාම තීරු බදු රහිත වාහන බලපත්‍ර වෙනුවට වාහනයක් ලබා දිමට ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ නව පාර්ලිමේන්තුව පත් වූ මුල් කාලයේදී බවටයි වාර්තා වන්නේ.

අප කළ විමසිමකදී වාහන නියාමන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ මන්ත්‍රීවරු සඳහා මේ මොහාතේ වාහන ආනයන කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මේ අනුව මන්ත්‍රීවරුන් වෙත යම් දිනක හිමි වන්නේ බලපත්‍රයක් වෙනුවට වාහනයක් බවයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ මේ දිනවල සාමාජ මාධ්‍ය ඔස්සේ පලවන රුපියල් බිලියන 3.5 වටිනා සුඛෝපභෝගී ජීප් රථ 277ක් ආනයනය කිරීමට රජය සැරසෙන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු වශෙයෙන්.

අදාළ සමාජ මාධ්‍ය වාර්තා පේනවා දී තිබුනේ මෙලස සුඛෝපභෝගී රථ වාහන ගෙන්වීම සඳහා මෙරට රාජ්‍ය බැංකුවක් හරහා ණය වර ලිපි ගොනුද විවෘත කර තිබු බවයි.

ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත් කෙසේ වෙතත් මේ අවස්ථාවේ එවැනි රථ වාහන ගෙන්වීමක් කිසිසේත් සිදු නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09