බටහිර රෝහල් කාර්‍යමන්ඩලය වෙනුවෙන් දුන් අතුරු දීමනාව තමන් වෙත ද දෙන ලෙස කියමින් දිවයින පුරා ආයුරුවේද රෝහල් ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පැවැත්විනි.
මෙම විරෝධතාවයට සමගාමීව කෑගල්ල ආයුරුවේද රෝහලේ කාර්‍යමන්ඩලය ද විවිධ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නියැලිනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




