කොවිඩ් අතුරු දීමනාව ඉල්ලා ආයුරුවේද සේවකයෝ විරෝධතාවයක …

බටහිර රෝහල් කාර්‍යමන්ඩලය වෙනුවෙන් දුන් අතුරු දීමනාව තමන් වෙත ද දෙන ලෙස කියමින් දිවයින පුරා ආයුරුවේද රෝහල් ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පැවැත්විනි.

මෙම විරෝධතාවයට සමගාමීව කෑගල්ල ආයුරුවේද රෝහලේ කාර්‍යමන්ඩලය ද විවිධ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නියැලිනි.