AFC Banner
Empty Ad
Empty Ad

කොල්ලුපිටියෙන් පලා ගිය ‘මේ කොවිඩ් රෝගියාව’ ඔබට හමු වුණා ද ?

කොල්ලුපිටිය ප්‍රදේශයේ රෝහලකින් පලා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එම පලා ගිය පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිකාශ් නම් වනවා.

ඔහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0718591579 දුරකථන අංකයට දැනුම් දීමක් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටිනවා.

පලා ගිය රෝගියාගේ ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?