වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
ඒ අනුව කොවිඞ් පාලන එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් පිළිබඳව ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සොයා බැලීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. තම කැමැත්ත අකැමැත්ත මත නොව, වයස අවුරුදු තිහට වැඩි සියලූ පුද්ගලයින් එන්නත්කරණය සිදුකරගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවද, මේ සඳහා අවශ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජය සලකා බලන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කොරෝනා මර්දන එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip

ඉතින් යකෝ කෑගල්ලට ඔය මොන් රෙද්දක්වත් ගැහුවේ නෑ..අපි මොකාට කියල ගහගන්නද
බලහත්කාරයෙන් විදින්නද යන්නේ 😒😒
ඒ කරන්නෙ යන්නෙත් පසුව ඇතිවන සන්කූලතා වලට රජයෙන් වගකියන්නෙ නැහැ කියලා අත්සන් අරෙගෙන