AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා මර්දන එන්නත් ලබා ගත් අයට විශේෂ දැනුම්දීමක්

කොරෝනා මර්දන එන්නතක් ලබා ගන්නා අයකු වෙනත් රෝගාබාධයක් සඳහා එන්නත් ලබා ගන්නේ නම් එම එන්නත් අතර සති දෙකක පරතරයක් තබා ගත යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කර ඇති කොරෝනා එන්නත් භාවිත කිරීම පිළිබඳ උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර තිබේ.

මේ අනුව වෙනත් රෝගාබාධයක් සඳහා එන්නත් ලබා ගෙන සති දෙකක කාලයක් ගත වූ පසු කොරෝනා එන්නත ලබා ගත යුතු බව වෛද්‍ය මතය වී තිබේ ,මෙම තත්ත්වය ඉන්සියුලින් එන්නත් ලබා ගන්නා දියවැඩියා රෝගීන්ටද අදාළ බව වෛද්‍යවරු පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?