මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 7ක් වාර්තාවනවා
මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 471ක්.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, අනුරාධපුර,ගම්පහ,රුක්ගැහවිල ,දෙමළගම, කොළඹ05,පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 56, 55 සහ 59,හා 51,81,වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 5දෙනෙක් සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 79හැවිරිදි කාන්තාවක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




