කොරෝනා මරණ දෙකට බෙදයි!

සෞඛ්‍ය අමාත්‍යාංශය COVID-19 සහිත පුද්ගලයින්ගේ මරණ වර්ගීකරණයකට පක් කරීමට කටයුතු කොට ඇත.

ඒ අනුව “කොවිඩ් -19 මරණ” සහ “කොවිඩ් -19 සමඟ සිදුවන මරණ” යනුවෙන් එම වර්ගීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පිසිආර් පරීක්ෂණවලින් පසු සහ සංකීර්ණ වෛද්‍ය ක්‍රියාවලියකින් පසු මෙම තීරණය ගන්නා බවද දැනගන්නට ඇත.

කොරෝනා මරණ සම්බන්ධධයෙන් වන සංඛ්‍යාලේඛන නිකුත් කිරීම ප්‍රමාද වීමට මෙම වෙනස හේතු වන බවද අමාත්‍යාංශය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?