කොරෝනා නිසා පාසැලක් වසා දමයි..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙලිය ස්තැස්පි වතු යායේ එකම පවුලේ පියා මව පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා පුතා අධයාපනය ලබන සාමිමලේ ගවරවිල දමිල මහ විද්‍යාලය (01) දින සිට තාවකාලිකව වසා දැමු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

මස්කෙලිය ගවරවිල දමිල මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවා එම පාසලේ අනෙකුත් පන්ති වල ළමුන් සහ ගුරුවරුන්ගේ ආශ්‍රිතයෙකු වු නිසා පාසල තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ.

මව නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් සේවය කරන බවත්, එම ඇගළුම් කර්මාන්ත ශාලාවේදි සේවක සේවිකාවන් 35 දෙනෙකුද ස්වයං නිරෝධානයට යොමු කල බවත් , කොවිඩ් 19 වෛරසය අසාදනය වු එකම පවුලේ තිදෙනාගේ නිවසට පසුගිය දිනක කොළඹ ප්‍රදේශයෙන් පුද්ගලයෙකු නිවසට පැමිණ ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09