AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා තිබ්බත් පාර්ලිමේන්තුව කැඳවන්න – සජබේ තීරණයක් ගනියි

කොරෝනා තත්ත්වයක් පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරේ සුපුරුදු පරිදි පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කල බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමේදි මම ඉල්ලීම සිදුකරන බව ඔහු සඳහන් කර සිටියේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදායගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදි මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?