කොරෝනා තිබ්බත් පාර්ලිමේන්තුව කැඳවන්න – සජබේ තීරණයක් ගනියි

කොරෝනා තත්ත්වයක් පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරේ සුපුරුදු පරිදි පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කල බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමේදි මම ඉල්ලීම සිදුකරන බව ඔහු සඳහන් කර සිටියේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදායගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදි මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12