AFC Banner
Empty Ad
Empty Ad

මහනුවර කොරෝනා ආසාදිතයෙකු පස්වන මහලෙන් පනී

මහනුවර ජාතික රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු පස්වන මහලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහු 38 හැවිරිදි තිදරු පියෙක්.

පිළිකා රෝගියෙකු ද වන ඔහු මෙලෙස සියදිවි හානිකරගැනීමට හේතුව අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?