මහනුවර ජාතික රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු පස්වන මහලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.
අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහු 38 හැවිරිදි තිදරු පියෙක්.
පිළිකා රෝගියෙකු ද වන ඔහු මෙලෙස සියදිවි හානිකරගැනීමට හේතුව අනාවරණ වී නැහැ.

?