කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

දෛනිකව වාර්තාවන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉහළගොස් තිබේ.අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 75ක් ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 62ක් වාර්තා විය.