AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා ආසාදනය වීමෙන් ගැබිණි මව්වරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගැබිණි මව්වරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සඳහන් කර සිටියි.

ගැබිණි මව්වරුන් 2,800කට පමණ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ​ය.

බස්නාහිර පළාතේ පමණක් ගැබිණි මව්වරුන් 1,819 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ති​බේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?