කොරෝනා අස්සේ රෝහලට කඩා වැදුණු මෝටර් රථය

තංගල්ලේ කදුරුපොකුණ මාර්ගයේ පශු වෛද්‍ය රෝහලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක රියදුරා විසින් දොර විවෘත කොට රථය පන ගැන්වීමට යෑමේදී (රියදුරු අසුනේ වාඩි නොවී) පලමු ගියරයේ නතරකර තිබූ මෝටර් රථය ඉදිරියට ඇදීගොස් රෝහල තුලට කඩාවැදීමෙන් අද දහවල් 12.45 ට පමන සිදුවූ අනතුර..

වීඩියෝව පහතින් :

https://youtu.be/f9_my67t7W4


අපගේ නවතම වීඩියෝ පුවත්