කොරෝනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මියයයි!

කොරෝනා රෝගය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරාජසිංහම් මහතා මියගොස් ඇත.

කොරෝනා රෝගය වැළදීමෙන් පසු හිටපු මන්ත්‍රීවරයා කන්තලේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි බව දැනගන්නට ඇත.