AFC Banner
AFC Banner
Empty Ad

කොරියාව පෙන්වා කළ මූල්‍ය වංචාවකට පොහොට්ටු හිටපු ප්‍රාදේශීය සභා ලොක්කෙකු අල්ලයි

කොරියාවේ රැකියාවකට යවන බව පවසා රුපියල් තිස්තුන් ලක්ෂ පනස් දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නියාගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සාමාජික (ශ්‍රී.පො.ජ.පෙ) හිටපු සභාපති ප්‍රසාද් රණසිංහ වීරක්කොඩි ව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට අනුව බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කොරියාවේ රැකියාවකට යවන බව සහ විවිධ හේතු දන්වා අවස්ථා දෙකක දී වින්දිත පාර්ශ්වයෙන් සැකකාර හිටපු පොහොට්ටු ප්‍රාදේශීය සභා සභාපතිවරයා මුදල් ලබාගෙන ඇති බව ද පැමිණිල්ලේ සඳහන්.

පැමිණිල්ල අනුව පොලිස් කණ්ඩායම ඊයේ බලපිටිය නගරයේ දී සැකකාර සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; සැකකරු අද දිනයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති බවයි.

කළුතර නියෝජ්‍ය පොලිස්පති අයි. ටී. බී. සුගතපාල ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහි වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?