කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයේ අයදුම්පත් නිකුත් කිරීම ලබන 04 වනදා සිට

2023 වර්ෂයට අදාළව පැවැත්වෙන කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් ලබන ඔක්තෝම්බර් මස 04 වනදා සිට 06 වනදා දක්වා නිකුත්කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ, අනුව අදාළ අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කරන බවයි එම කාර්යාංශය දැනුම් දෙන්නේ.

මෙම පරීක්ෂණය සඳහා සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.

නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන රැකියා ක්ෂේත්‍රවලට අදාළව ලබන නොවැම්බර් මාසයේ දී මෙම කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

දකුණු කොරියාවේ මාස 10 සිට වසර 04ක කාලයක් සේවය කර නියමිත ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු යළි දකුණු කොරියාවේ සේවය සඳහා යෑමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18-39 අතර ශ්‍රි ලාංකිකයින්ට කොරියානු භාෂා විශේෂ පරීක්ෂණ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27