කොරියානු තානාපතිනිය ජනපති අනුර හමුවෙයි

මෙරට දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම හමුවේ දී තානාපතිනිය ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුබපැතුම් එක් කළ අතර, නව නායකත්වය යටතේ දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීම සඳහා කොරියානු ජනාධිපතිවරයාගේ අපේක්ෂාවන් පිළිබඳව ද දැනුවත් කර තිබෙනවා.

රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වෙනත් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව සමඟින් කොරියානු රජය ශ්‍රී ලංකාවට නොසැලෙන සහයෝගය පළකර සිටින බව ද තානාපතිනිය මෙහිදී අවධාරනය කර සිටියා.

එසේම, ශ්‍රී ලංකාවේ ආයෝජන නැවත ආරම්භ කිරීමට කොරියානු සමාගම් අතර ඇති කැමැත්ත තානාපතිනිය යළි තහවුරු කළ අතර,මෙරටට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා විනිවිදභාවය සහ විධිමත් ප්‍රතිපත්ති පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අපේක්ෂා කරන බව ද ඇය මෙහිදී පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26