AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය හෙට – පළමු තරගයේ තණ තීරුවේ වැඩි වාසි දඟ පන්දුවට (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ සංචාරක බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරගාවලිය හෙට (20) ආරම්භ වනවා.

මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, කණ්ඩායම් දෙකම අද සිය අවසන් පුහුණු සැසි සඳහා එක්ව සිටියා.

මේ අතර එක්දින තරගාවලිය දඟ පන්දු යවන්නන් තිදෙනෙක් සමඟ ක්‍රීඩා කිරීමට සැලැස්මක් ඇති බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.

තරගාවලිය ආරම්භයට පෙර අද (19) පස්වරුවේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර හෙට තරගයේ දී දඟ පන්දුවට හිතකර තණ තීරුවක් බලාපොරොත්තු විය හැකි බවයි චරිත් අසලංක වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?