කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය හෙට – පළමු තරගයේ තණ තීරුවේ වැඩි වාසි දඟ පන්දුවට (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ සංචාරක බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරගාවලිය හෙට (20) ආරම්භ වනවා.

මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, කණ්ඩායම් දෙකම අද සිය අවසන් පුහුණු සැසි සඳහා එක්ව සිටියා.

මේ අතර එක්දින තරගාවලිය දඟ පන්දු යවන්නන් තිදෙනෙක් සමඟ ක්‍රීඩා කිරීමට සැලැස්මක් ඇති බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.

තරගාවලිය ආරම්භයට පෙර අද (19) පස්වරුවේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර හෙට තරගයේ දී දඟ පන්දුවට හිතකර තණ තීරුවක් බලාපොරොත්තු විය හැකි බවයි චරිත් අසලංක වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13