කොටහේන වෙඩි තැබීමේ සිද්ධියට තවත් කාන්තාවක් අල්ලයි

පසුගිය 07 වනදා කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේ දී වෙඩි තබා පුදගලයෙක් ඝාතනය කළ සිද්ධියට තවත් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාවට මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අපරාධය සිදුකිරීම සඳහා විදේශ ගතව සිටින අපරාධ කල්ලි සමාජිකයයෙකු සමඟ සම්බන්ධ වී අපරාධකරුවන්ට මෝටර් රථයක් ලබාදීම හා මරණකරු ගමන් ගන්නා මාර්ගය සම්බන්ධ තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාට ලබාදෙමින් මෙම කාන්තාව අපරාධය සඳහා උපකාර කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ආදුරුප්පුවීදීය ප්‍රදේශයේ දී ඊයේ (16) අත්අඩංගුවට ගැනුණු මෙම සැකකාරි වයස අවුරුදු 32ක තැනැත්තියක්.

කොළඹ දිසා අපරාධ ‌කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58