කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (017) දින ඒකක 712.90 කින් දැවැන්ත ලෙස පහළ ගොස් තිබෙනවා.
එය ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ 4.64%ක් ලෙසටයි.
දිනය අවසානයේ එය එක්ක 14,660.45ක් ලෙස සටහන් වූ අතර, පිරිවැටුම ලෙස සටහන් වූයේ රුපියල් බිලියන 6.47ක් ලෙසටයි.
මේ අතර අද පෙරවරුවේ S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමක් ද සිදු කළා.
එම අවස්ථාවේ දී S&P SL20 දර්ශකය 5.30%ක ප්‍රමාණයක් පහළ ගොස් තිබුණා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1