Empty Ad
AFC Banner
Empty Ad

කෝච්චි පෙට්ටියක චිත්‍ර ඇන්ද විදෙස් ජාතිකයින් දෙදෙනෙක් මාතර දී අල්ලයි

දුම්රිය මැදිරියක පිටත බදෙහි තීන්ත යොදාගෙන චිත්‍ර ඇඳි විදෙස් ජාතිකයින් දෙදෙනෙක් මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතිකයින් දෙදෙනා මාතර දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය මැදිරියක මෙලෙස චිත්‍ර ඇඳ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි රුසියානු ජාතිකයින් දෙදෙනෙක්.

දුම්රිය ස්ථානාධිපතිගෙන් ලද පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්න ඊයේ රෑත් දෙන්නෙක් ඩවුන් වෙලා - ආණ්ඩුවේ ටියුෂන් කවදද පටන් ගන්නේ
13:34
Video thumbnail
KASTHIRAMA | නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටි.බි සරත් සහ සජබ පා.ම ජගත් විතාන සහභාගිවන කස්තිරම වැඩසටහන
01:27:31
Video thumbnail
සජිත් විශේෂ ප්‍රකාශයක් කිරීමට සැරසෙයි
05:13
Video thumbnail
මාලිමාවට ගමේ බලය නම් ගන්න වෙන්නේ නෑ - වාසුදේව කාලෙකට පස්සේ පිටියට බහියි
33:26
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමෙන් මිය ගිය දෙන්නා මෙන්න - අපි කියන දෙයක් අහනවද අම්මේ මෙයාලා
13:34
Video thumbnail
BREAKING NEWS 🔴
01:45
Video thumbnail
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.2
02:55:53
Video thumbnail
ආණ්ඩුවක් දුන්නා කියලා අපිට විශ්මකර්ම වැඩ කරන්න බලයක් නෑනේ
09:21
Video thumbnail
දේශබන්දු ගැන නියෝජ්‍ය ඇමති කට අරියි - ෂෝක් එකට ඇවිත් භාර වුණා එයා
06:32
Video thumbnail
මාව අතින් අල්ලන් ගිනින් CTB එක දුන්නේ - මම ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මා
17:42

?