කොග්ගල ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
අදාළ ආයතනයේ සේවකයින් 325 දෙනෙකු පමණ අද (20) උදෑසන කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඔවුන්ට වමනය, ක්ලාන්තය වැනි ලක්ෂණ පෙන්නුම් කෙරෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














