කේදර්නාත්හි හෙලිකොප්ටර් අනතුරකින් 6ක් මියයයි

හෙලිකොප්ටර් අනතුරකින් වන්දනාකරුවන් 5 දෙනෙකු සහ ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කේදර්නාත්හි දී.කේදර්නාත් සිට ගුවන්ගත වූ මෙම යානය කඩා වැටී ඇති අතර හෙලිකොප්ටර් යානයේ නියමුවෙකු ඇතුළු හත් දෙනෙකු එහි සිට තිබෙනවා.

හෙලිකොප්ටරය ගුවන්ගත කිරීමෙන් අනතුරුව ටික වේලාවකට පසු ගිනිගෙන තිබෙනවා. ගලවා ගැනීමේ මෙහෙයුමේදී මේ වන විට සිරුරු 6ක් සොයා ගෙන ඇති අතර මෙම අනතුරට හේතුව වී ඇත්තේ අයහපත් කාලගුණය බවට සැක පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?