කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව ඇති ආයතන 8ක් ගැන තීන්දුවක් ගන්නවා

ලබන වසරේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශය අයත් ආයතන අටක් ඒකාබද්ධ කොට ආයතන හතරක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව මිල්කෝ සමාගම සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සහ අනුරාධපුර පසු අස්වනු තාක්ෂණික ආයතනයත්, ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමත්, ලංකා හදබිම අධිකාරිය සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයත් මෙලෙස ඒකාබද්ධ කොට පවත්වාගෙන යාමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?