කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා පාසල්වලට

පාසල්වල කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඊයේ (12) රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම නියමු ව්‍යාපෘතිය මයික්‍රෝසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.

09
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?