AFC Banner
AFC Banner
Empty Ad

කෘත්‍රිම බුද්ධිය භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ජනපතිගේ අවදානය

කෘත්‍රිම බුද්ධිය භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් ද කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා එම නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?