කුසල් මෙන්ඩිස්ට PSL වරම්

ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට 2022 වසරේ පාකිස්ථාන සූපර් ලීග් තරගාවලියට (PSL) එක්වීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

තරගාවලිය ලබන ජනවාරි මස 27 වනදා කරච්චි නුවර දී ආරම්භ වන අතර, ක්වාටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින් කුසල්ව සිය කණ්ඩායමට එක්කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් දැක්වූ දක්ෂතා මතයි ඔහු ක්වාටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එක්කරගෙන ඇත්තේ.

මාස 06ක කාලයකට දේශීය තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් නිසා කුපිත වුණ ප්‍රවීණ නළුවෙක් හොඳටම දෙසයි..අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්
00:58


?