කුසල් මෙන්ඩිස්ට IPL දොරටු වැසෙයි

2023 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා අද ඉදිරිපත් කළ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ව මිල දී ගැනීමට කිසිඳු කණ්ඩායමක් පළමු වටයේ දී ඉදිරිපත් වූයේ නැහැ.

ඔහු මෙවර වෙන්දේසියට ඉදිරිපත් කෙරුනේ කඩුලු රකින්නන් කාණ්ඩය යටතේයි.

මෙන්ඩිස්ට වෙන්දේසියේ දී ඉදිරිපත් වූ මූලික මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 50ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?