කුසල් මෙන්ඩිස්ට IPL දොරටු වැසෙයි

2023 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා අද ඉදිරිපත් කළ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ව මිල දී ගැනීමට කිසිඳු කණ්ඩායමක් පළමු වටයේ දී ඉදිරිපත් වූයේ නැහැ.

ඔහු මෙවර වෙන්දේසියට ඉදිරිපත් කෙරුනේ කඩුලු රකින්නන් කාණ්ඩය යටතේයි.

මෙන්ඩිස්ට වෙන්දේසියේ දී ඉදිරිපත් වූ මූලික මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 50ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්