දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒම මාධ්‍ය ආවරණය කිරීම සඳහා
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහු දින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හෙට දින (05) උදෑසන 06.00 පැයට දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට නියමිතයි.
