Indian Premier League

කුලී වැඩවල නිරත පුද්ගලයෙක් ළඟ ස්වයංක්‍රීය ගිනි අවියක්

විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සහ ජීව උණ්ඩ අටක් සමඟ පුද්ගලයකු දෙමටගොඩ සිරිධම්ම මාවත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව ගිනි අවියක් තිබෙන බවට දෙමටගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමකදී යි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ.

කුලී වැඩවල නිරත මෙම පුද්ගලයාට මෙම ගිනි අවිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව පොලිසිය සඳහන් කළා.

30 හැවිරිදි සැකකරු අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙමටගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?